මාක් 6:18 - Sinhala Revised Old Version18 මෙසේ කළේ: නුඹේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම නුඹට යුතු නැතැයි යොහන් හෙරොද්ට කී නිසාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 “ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 එබැවින්, “ඔබගේ සහෝදරයාගේ භාර්යාව ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් හෙරෝද්ට පවසා තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 “ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, පරිච්ඡේදය බලන්න |