මාක් 6:13 - Sinhala Revised Old Version13 ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 ඔවුහු යක්ෂාත්මයන් බොහෝ දෙනකු දුරු කර, රෝගීන් බොහෝ දෙනකු තෙලින් ආලේප කර සුව කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ. පරිච්ඡේදය බලන්න |