මාක් 3:26 - Sinhala Revised Old Version26 සාතන් තමාටම විරුද්ධව නැගිට භේදවේ නම් ඔහු පවතින්ට නොහැකිව කෙළවරවෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය26 සාතන් තමන්ටම එරෙහිව නැගිට, බෙදුනහොත් ඔහුට පැවතිය නො හැකි ය. එය ඔහුගේ අවසානයයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. පරිච්ඡේදය බලන්න |