මාක් 2:3 - Sinhala Revised Old Version3 එකල සතරදෙනෙකු විසින් උසුලනලද අංශභාග රෝගියෙකු රැගෙන ඔව්හු උන්වහන්සේ වෙතට ආවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 එකල සතර දෙනෙක් අංසබාග රෝගියෙකු උසුලාගෙන උන් වහන්සේ වෙත ආහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 සිවු දෙනකු විසින් උසුලාගෙන ආ අංසබාග රෝගියකු උන්වහන්සේ වෙත ගෙන එන ලදී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 එකල සතර දෙනෙක් අංසබාග රෝගියෙකු උසුලාගෙන උන් වහන්සේ වෙත ආහ. පරිච්ඡේදය බලන්න |