මාක් 15:7 - Sinhala Revised Old Version7 කැරළිගසා, ඒ කැරළි ගැසීමේදී මිනීමැරූ මිනිසුන් සමඟ බඳිනු ලැබූ බරබ්බස් නම් කෙනෙක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 කැරලි කෝලාහල කොට, මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවන් අතර බරබ්බස් නම් කෙනෙක් විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 සිරගත කැරලිකරුවන් අතරේ, කැරැල්ලකදී මිනී මැරූ බරබ්බස් නැමැත්තෙක් ද සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 කැරලි කෝලාහල කොට, මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවන් අතර බරබ්බස් නම් කෙනෙක් විය. පරිච්ඡේදය බලන්න |