මාක් 14:8 - Sinhala Revised Old Version8 ඈට පුළුවන් දේ ඈ කළාය. භූමදානය පිණිස ඈ කල් ඇතුව මාගේ ශරීරය ආලේපකළාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 ඇයට හැකි දෙය ඈ කළා ය. තැන්පත් කිරීම සඳහා, කල්තියා, ඈ මාගේ සිරුර ආලේප කර ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 ඈ කළේ ඇයට කළ හැකි දේයි. භූමදානයට පෙර ඈ මගේ සිරුර සුවඳ ගල්වා, ආලේප කළා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ඇයට හැකි දෙය ඈ කළා ය. තැන්පත් කිරීම සඳහා, කල්තියා, ඈ මාගේ සිරුර ආලේප කර ඇත. පරිච්ඡේදය බලන්න |