මාක් 13:25 - Sinhala Revised Old Version25 තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 තරු අහසින් කඩා වැටෙනු ඇත. අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’ පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ. පරිච්ඡේදය බලන්න |