මාක් 12:8 - Sinhala Revised Old Version8 එවිට උරුමය අපට වන්නේය කියා, ඔහු අල්ලා, මරා, මිදිවත්තෙන් පිටතට දැමුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 ඔහු අල්ලා, මරා, මිදි වත්තෙන් බැහැරට ඇද දැමූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 මෙසේ ඔවුහු ඔහුගේ පුත්‍රයා අල්ලා, මරා, මිදි වත්තෙන් පිටතට ඇද දැමූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ඔහු අල්ලා, මරා, මිදි වත්තෙන් බැහැරට ඇද දැමූ හ. පරිච්ඡේදය බලන්න |