මාක් 11:20 - Sinhala Revised Old Version20 ඔව්හු පසුවදා උදේ යන කල අත්තික්කා ගහ මුල පටන් වියළී තිබෙනවා දුටුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 උදෑසන ඔවුහු යද්දී අත්තික්කා ගහ මුල සිටම වියළී ඇති බව දුටහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්න |