මාක් 10:7 - Sinhala Revised Old Version7 එබැවින් මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 ‘මිනිසෙක් තම පියා හා මව අත්හැර තම භාර්යාවට බැඳෙන්නේ මේ නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. පරිච්ඡේදය බලන්න |