මාක් 10:44 - Sinhala Revised Old Version44 නුඹලා අතරේ ප්‍රධානියා වෙන්ට කැමති කවරෙක් නුමුත් සියල්ලන්ගේ දාසයා වන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version44 ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය44 ඔබ අතරේ මූලිකයා වෙන්නට කැමති තැනැත්තා, ඔබගේ දාසයා විය යුතුයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201844 ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය. පරිච්ඡේදය බලන්න |