මතෙව් 9:19 - Sinhala Revised Old Version19 යේසුස්වහන්සේ නැගිට ඔහු අනුව ගියසේක, උන්වහන්සේගේ ගෝලයෝද එසේම කළෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ජේසුස් වහන්සේ නැඟිට ඔහු පසුපස්සේ ගිය සේක, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද එසේ ම කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 එවිට යේසුස්වහන්සේ නැගිට, තම ගෝලයින් ද සමඟ ඔහු අනුව ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ජේසුස් වහන්සේ නැඟිට ඔහු පසුපස්සේ ගිය සේක, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද එසේ ම කළහ. පරිච්ඡේදය බලන්න |