මතෙව් 5:36 - Sinhala Revised Old Version36 එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය36 ඔබේ හිස ගැනත් නො දිවුරන්න; මන්ද එක් හිස කෙසක්වත් සුදු හෝ කළු කරන්නට ඔබට නො හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. පරිච්ඡේදය බලන්න |