මතෙව් 27:61 - Sinhala Revised Old Version61 මග්දලායේ මරියාද අනික් මරියාද එතැන සොහොන් ගෙය ඉදිරිපිට ඉඳගන උන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version61 මග්දලායේ මරියා ද අනික් මරියා ද එතැන සොහොන් ගෙය ඉදිරියෙහි හිඳගෙන උන්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය61 මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201861 මග්දලායේ මරියා ද අනික් මරියා ද එතැන සොහොන් ගෙය ඉදිරියෙහි හිඳගෙන උන්හ. පරිච්ඡේදය බලන්න |