මතෙව් 26:19 - Sinhala Revised Old Version19 ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළකළෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 ගෝලයෝ යේසුස්වහන්සේ දුන් උපදෙස් ලෙස පාස්කුව එහි පිළියෙල කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. පරිච්ඡේදය බලන්න |