මතෙව් 26:16 - Sinhala Revised Old Version16 එතැන් පටන් ඔහු උන්වහන්සේ පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 එවෙලේ පටන් ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය. පරිච්ඡේදය බලන්න |