මතෙව් 24:19 - Sinhala Revised Old Version19 නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත! පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත! පරිච්ඡේදය බලන්න |