Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:18 - Sinhala Revised Old Version

18 කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 කෙතෙහි සිටින්නා ද තමාගේ ඇඳුම් ගැනීමට පෙරළා නොයේ වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 කෙතෙහි සිටින්නා, තම කබාය ගන්නට ආපසු නො ඒවා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 කෙතෙහි සිටින්නා ද තමාගේ ඇඳුම් ගැනීමට පෙරළා නොයේ වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:18
4 හුවමාරු යොමු  

ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා.


නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ.


ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙනයන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා.


නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: නුඹේ පුත්‍රයා අද අපට කන්ට දෙන්න, මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයයි මේ ස්ත්‍රී මට කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්