මතෙව් 21:4 - Sinhala Revised Old Version4 මෙසේ වූයේ, බලව, නුඹේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්: පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 මෙය සිදු වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්: පරිච්ඡේදය බලන්න |