මතෙව් 20:2 - Sinhala Revised Old Version2 ඔහු දවසකට මස්සක් බැගින් දෙන ලෙස වැඩකාරයන් සමඟ පොරොන්දුව, තමාගේ මිදිවත්තට ඔවුන් යැවීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 කම්කරුවනට දිනකට ඩිනාරිය බැගින් දීමට එකඟව ඔහු ඔවුන් තම මිදි වත්තට යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය. පරිච්ඡේදය බලන්න |