මතෙව් 20:14 - Sinhala Revised Old Version14 නුඹ සන්තක දේ රැගෙන යන්න; නුඹට දුන් හැටියටම මේ අන්තිමයාටත් දෙන්ට කැමැත්තෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඔබට දුන් කුලිය රැගෙන යන්න; ඔබට ගෙවූ ලෙස ම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්ත ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 ඔබට හිමි දේ අරගෙන යන්න. ඔබට දුන් ලෙසම අන්තිමට වැඩට ගත් මේ අයටත් ගෙවීම මාගේ කැමැත්තයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔබට දුන් කුලිය රැගෙන යන්න; ඔබට ගෙවූ ලෙස ම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්ත ය. පරිච්ඡේදය බලන්න |