මතෙව් 2:10 - Sinhala Revised Old Version10 ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 තරුව දුටු ඔවුහු මහා ප්‍රීතියකින් උද්දාමයට පත් වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. පරිච්ඡේදය බලන්න |