මතෙව් 19:2 - Sinhala Revised Old Version2 බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ එහිදී ඔවුන්ට සුවකළසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ එහි දී ඔවුන් සුවපත් කළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 මහ ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ. උන්වහන්සේ එහිදී ඔවුන් සුව කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ එහි දී ඔවුන් සුවපත් කළ සේක. පරිච්ඡේදය බලන්න |