මතෙව් 18:30 - Sinhala Revised Old Version30 නුමුත් ඔහු නොකමැතිව, ගොස් ණය ගෙවන තුරු ඔහු හිරගෙයි දැම්මේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය30 “එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, ණය ගෙවන තෙක් ඔහු සිරගත කරවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය. පරිච්ඡේදය බලන්න |