මතෙව් 18:22 - Sinhala Revised Old Version22 යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “හත් වරකැයි මා ඔබට කියන්නේ නැත, එහෙත් හැත්තෑ වර හතකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි. පරිච්ඡේදය බලන්න |