මතෙව් 16:5 - Sinhala Revised Old Version5 ගෝලයෝ එගොඩට පැමිණියෝය; රොටි ගෙනයන්ට ඔවුන්ට මතකනැති වුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 එගොඩට ළඟා වූ කල, රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය. පරිච්ඡේදය බලන්න |