මතෙව් 15:9 - Sinhala Revised Old Version9 මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මිනිස් ඔවා දෙව් දහම් සේ උගන්වමින්, නිකරුණේ මා නමදිති.’ “ පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්, ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 මිනිස් ඔවා දෙව් දහම් සේ උගන්වමින්, නිකරුණේ මා නමදිති.’ ” පරිච්ඡේදය බලන්න |