මතෙව් 15:29 - Sinhala Revised Old Version29 යේසුස්වහන්සේ එයින් පිටත්ව ගලීලයේ මුහුද ළඟට ගොස් කන්දට නැගී එහි වැඩහුන්සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 යේසුස්වහන්සේ එතැනින් නික්ම ගලීල මුහුද පසෙකින් ගමන් ගත් සේක. පසුව උන්වහන්සේ කන්දට නැග, එහි වාඩිගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක. පරිච්ඡේදය බලන්න |