මතෙව් 14:4 - Sinhala Revised Old Version4 මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 එසේ වූයේ, “ඇය තියා ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් ඔහුට කියා තිබූ බැවිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි. පරිච්ඡේදය බලන්න |