මතෙව් 12:49 - Sinhala Revised Old Version49 තමන් ගෝලයන් දෙසට අත දිගුකොට: මෙන්න, මාගේ මෑණියෝ සහ මාගේ සහෝදරයෝ! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, “මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ! පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය49 තම ගෝලයින් දෙස අත දිගු කරමින්, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, “මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ! පරිච්ඡේදය බලන්න |