විලාප ගී 3:17 - Sinhala Revised Old Version17 ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත. පරිච්ඡේදය බලන්න |