විනිශ්චයකාරයෝ 9:47 - Sinhala Revised Old Version47 ෂෙකෙම් කොටුවේ සියලු මනුෂ්‍යයන් එකට රැස්ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version47 ෂෙකෙම්හි කොටුවේ මිනිසුන් සියලු දෙනා එක්රැස් ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201847 ෂෙකෙම්හි කොටුවේ මිනිසුන් සියලු දෙනා එක්රැස් ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. පරිච්ඡේදය බලන්න |