විනිශ්චයකාරයෝ 9:21 - Sinhala Revised Old Version21 යෝතාම් තමාගේ සහෝදරවූ අබිමෙලෙක්ට භයින් බෙයේර්ට පලා ගොස් එහි විසුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 එවිට ජෝතාම් තමාගේ සහෝදර අබිමෙලෙක්ට බියෙන් බෙයේර්ට පලා ගොස් එහි විසුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එවිට ජෝතාම් තමාගේ සහෝදර අබිමෙලෙක්ට බියෙන් බෙයේර්ට පලා ගොස් එහි විසුවේ ය. පරිච්ඡේදය බලන්න |