විනිශ්චයකාරයෝ 3:26 - Sinhala Revised Old Version26 ඔවුන් ප්‍රමාදවෙද්දී ඒහුද් ගැළවී ගල් කපන තැන පසුකර සෙයිරාට ගැළවී ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 ඔවුන් ප්‍රමාදවෙමින් සිටිය දී, ඒහුද් කැපූ ගල් ඇති ස්ථානය පසු කර සෙයිරාට ගැළවී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 ඔවුන් ප්‍රමාදවෙමින් සිටිය දී, ඒහුද් කැපූ ගල් ඇති ස්ථානය පසු කර සෙයිරාට ගැළවී ගියේ ය. පරිච්ඡේදය බලන්න |