විනිශ්චයකාරයෝ 21:9 - Sinhala Revised Old Version9 මක්නිසාද සෙනඟ ගණන්කළ විට යාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කවුරුවත් එහි නැති බව පෙනුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය. පරිච්ඡේදය බලන්න |