විනිශ්චයකාරයෝ 21:17 - Sinhala Revised Old Version17 තවද ඔව්හු කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්යමින්හි ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඉශ්රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්ජමින් ගෝත්‍රයෙන් ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඉශ්රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්ජමින් ගෝත්‍රයෙන් ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතු ය. පරිච්ඡේදය බලන්න |