විනිශ්චයකාරයෝ 21:16 - Sinhala Revised Old Version16 එවිට සභාවේ වැඩිමහල්ලෝ කථාකොට: ඉතිරි අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? මක්නිසාද බෙන්යමින්වරුන් අතරෙන් ස්ත්‍රීයෝ නැතිවූහයි කීවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද? පරිච්ඡේදය බලන්න |