විනිශ්චයකාරයෝ 15:20 - Sinhala Revised Old Version20 ඔහු පිලිස්තිවරුන්ගේ දවස්වල විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. පරිච්ඡේදය බලන්න |