විනිශ්චයකාරයෝ 13:18 - Sinhala Revised Old Version18 ස්වාමීන්වහන්සේගේ දූතයාද: නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මක්නිසාද? ඒක පුදුමයයි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |