විනිශ්චයකාරයෝ 12:2 - Sinhala Revised Old Version2 යෙප්තා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනඟත් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමුව; මා නුඹලාට අඬගැසූ නුමුත් ඔවුන්ගේ අතින් නුඹලා මා ගැළෙවුවේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ජෙප්තා ඔවුන්ට කතා කොට, “මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ජෙප්තා ඔවුන්ට කතා කොට, “මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය. පරිච්ඡේදය බලන්න |