විනිශ්චයකාරයෝ 10:2 - Sinhala Revised Old Version2 ඔහු විසිතුන් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකොට නැසී ෂාමීර්හි තැන්පත්කරනු ලැබුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ඔහු විසිතුන් අවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කොට, නැසී, ෂාමීර්හි තැන්පත් කරනු ලැබී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ඔහු විසිතුන් අවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කොට, නැසී, ෂාමීර්හි තැන්පත් කරනු ලැබී ය. පරිච්ඡේදය බලන්න |