විනිශ්චයකාරයෝ 1:32 - Sinhala Revised Old Version32 ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය; මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය. පරිච්ඡේදය බලන්න |