ලෙවී කථාව 9:14 - Sinhala Revised Old Version14 ඔහු අතුණුද කකුල්ද සෝදා පූජාසන මතුයෙහි දවන පූජාව පිට දැවුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය. පරිච්ඡේදය බලන්න |