ලෙවී කථාව 9:13 - Sinhala Revised Old Version13 ඔව්හු දවන පූජාව කොට්ඨාස වශයෙන් හිසත් ඇතුළුව ඔහුට රැගෙන දුන්නෝය. ඔහු ඒවා පූජාසනය පිට දැවුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය. පරිච්ඡේදය බලන්න |