ලෙවී කථාව 8:16 - Sinhala Revised Old Version16 ඔහු අතුණු පිට තිබෙන තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද ගත්තේය, මෝසෙස් ඒවා පූජාසනය පිට දැවුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 පසුව ඔහු සතාගේ අතුණු මත තිබූ තෙල සම්පූර්ණයෙන් ද අක්මාව වසා තිබූ සිවිය ද වකුගඩු දෙක සමඟ ඒවායේ තෙල ද ගෙන පූජාසනය මත දැවී ය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 පසුව ඔහු සතාගේ අතුණු මත තිබූ තෙල සම්පූර්ණයෙන් ද අක්මාව වසා තිබූ සිවිය ද වකුගඩු දෙක සමඟ ඒවායේ තෙල ද ගෙන පූජාසනය මත දැවී ය; පරිච්ඡේදය බලන්න |