Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:29 - Sinhala Revised Old Version

29 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න– ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගය ඔප්පුකරන තැනැත්තේ තමාගේ ශාන්ති පූජාවල යාගයෙන් තමාගේ පූජාව ස්වාමීන්වහන්සේ වෙතට ගෙනේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙක් සහභාගිකමේ පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ ද, ඔහු ඉන් කොටසක් දීමනාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙක් සහභාගිකමේ පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ ද, ඔහු ඉන් කොටසක් දීමනාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:29
7 හුවමාරු යොමු  

නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.


උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්,


යම් කෙනෙක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ශාන්ති පූජා යාගය පිළිබඳ ව්‍යවස්ථාව මේය.


ඔහු තෙල පූජාසනය පිට දැවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්