Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 5:8 - Sinhala Revised Old Version

8 ඔහු උන් පූජකයා වෙතට ගෙනා යුතුය, පූජකයා පළමුකොට පාප පූජා සතාගේ බොටුව ළඟින් හිස කඩා දමා වෙන් නොකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 පූජකවරයා වෙත උන් ගෙනා පසු ඔහු පළමුවෙන් පාප පූජාව ඔප්පු කරමින්, උගේ බොටුව මිරිකා, හිස වෙන් නොකොට

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 පූජකවරයා වෙත උන් ගෙනා පසු ඔහු පළමුවෙන් පාප පූජාව ඔප්පු කරමින්, උගේ බොටුව මිරිකා, හිස වෙන් නොකොට

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 5:8
4 හුවමාරු යොමු  

පූජකයාද ඌ පූජාසනයට ගෙනවුත් උගේ හිස කඩාදමා පූජාසනය පිට දැවිය යුතුය; උගේ ලේ පූජාසනයේ පැත්තේ වැගිරෙන්ට හැරීය යුතුය.


ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.


මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.


උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්