ලෙවී කථාව 4:8 - Sinhala Revised Old Version8 ඔහු ශාන්ති පූජාවේ ගොනාගෙන් තෙල වෙන්කොට ගත්තාක් මෙන් පාප පූජා ගොනාගේ තෙල සියල්ලද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන මුළු තෙලද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 “තවද, ඔහු පාප පූජාව සඳහා පිදූ වස්සාගේ සියලු තෙල් එනම්, අතුණු වසා තිබූ තෙල හා අතුණු පිට වූ තෙල සම්පූර්ණයෙන් ද පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 “තවද, ඔහු පාප පූජාව සඳහා පිදූ වස්සාගේ සියලු තෙල් එනම්, අතුණු වසා තිබූ තෙල හා අතුණු පිට වූ තෙල සම්පූර්ණයෙන් ද පරිච්ඡේදය බලන්න |