ලෙවී කථාව 27:25 - Sinhala Revised Old Version25 නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 “සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 “සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි. පරිච්ඡේදය බලන්න |