Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:16 - Sinhala Revised Old Version

16 මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රවේණි බිමෙන් කොටසක් ස්වාමීන්වහන්සේට කැපකරන්නේනම් නුඹේ නියමකිරීම ඒකේ වැපිරීමේ හැටියට වන්නේය. යව බීජ හෝමරයක වපසරිය රිදී ෂෙකෙල් පනහක් බැගින් වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “යමෙක් තමාට ප්‍රවේණියෙන් හිමි ඉඩකඩම්වලින් යමක් සමිඳාණන් වහන්සේට කැප කරයි නම්, එය තක්සේරු කළ යුත්තේ එහි වැපිරිය හැකි ප්‍රමාණය අනුව ය. බාර්ලි ඇටවලින් කිලෝග්‍රෑම් විස්සක වටිනාකම රිදී කාසි දහයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “යමෙක් තමාට ප්‍රවේණියෙන් හිමි ඉඩකඩම්වලින් යමක් සමිඳාණන් වහන්සේට කැප කරයි නම්, එය තක්සේරු කළ යුත්තේ එහි වැපිරිය හැකි ප්‍රමාණය අනුව ය. බාර්ලි ඇටවලින් කිලෝග්‍රෑම් විස්සක වටිනාකම රිදී කාසි දහයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:16
7 හුවමාරු යොමු  

ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනාකරගන්ට යෙදුණේ කොහොමද? නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේටයයි කීවේය.


මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:


අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.


කැපකළ තැනැත්තේ තමාගේ ගෙය මුදාගන්ට කැමතිනම් නුඹ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දේවා, එවිට ඒක ඔහුගේ වන්නේය.


ඔහු තමාගේ කෙත ජුබිලි වර්ෂය පටන් කැප කරන්නේනම් නුඹේ නියමකිරීමේ හැටියට එය ස්ථිරවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්